අභිධෙය්‍ය

abhidheyya

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. සඳහන් කළ යුතු වූ; කිය යුතු වූ; ප්‍රකාශ කළ යුතු වූ.
1. නා.ප්‍ර. කිය යුත්ත; අභිප්‍රාය; අර්ථය; (ග්‍රන්ථාදියක) ඇතුළත් කරුණු.
2. (ව්‍යාක.) නා.ප්‍ර. නාමපදය; කර්තෘ පදය; උක්ත පදය.

බුද්ධදත්ත පාලි අකාරාදිය

න. අර්ථය; කිය යුතු; තේරුම.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ති. කියයුතු. න. නම. (පි. 90)

Digital Pāḷi Dictionary