අභිධෙය්‍යලිඞ්ග

abhidheyyaliṅga

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. වාච්‍යවන අර්ථයට සමානවන ලිඞ්ගය. සමාස තද්ධිත-කිතක වූ පදයකින් පුරුෂයෙන් වාච්‍යවේනම්ද ස්ත්‍රියක් වාච්‍යවේනම්ද, නපුංකයෙක් වාච්‍යවේනම්ද එය අභිධෙය්‍ය ලිඞ්ග නමි. (පි. 90)