අභිනදති

abhinadati

බුද්ධදත්ත පාලි අකාරාදිය

(අභි+නද+අ) නාද කෙරේ.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (අභි+නද. √ භු. අබ්‍යත්තෙ සද්දෙ, නොවියත් ශබ්දයෙහි +ති) නාද කරයි, මහාශබ්ද කරයි. (පි. 90)

Digital Pāḷi Dictionary