ලලිත
lalita
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. ලීලෝපේත ; ලෙලෙන ; රමණීය ; මනහර.
2. උචිත ; සුදුසු ; යෝග්ය.
3. බොළඳ ; සුරතල්; සියුමැලි.
නා.ප්ර. ක්රීඩාව ; නෘත්යය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. රමණීය (පා. සං. ලලිත)
බුද්ධදත්ත පාලි අකාරාදිය
න. ලීලාව.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ති. ලීලොපෙතවන ලද, ලීලාව. (පි. 448)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. a. beautiful
2. a. charming
3. dainty
4. a. feminine
5. Soc. fine
6. graceful
7. a. refined
8. a. stylish
Digital Pāḷi Dictionary
- lalita nt