සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 3701
ලයිසිමීටරය
Che. lysimeter
ලයිසීන්
Bot. lysin
ලයිසොසයිමය
ලයිසොසයිම්
ලයිසොසෝමය
ලයිසෝල්
Med. lysol
ලල
a. oscillating
ලලන
a. wavering
ලලනාව
n. woman
ලලාට
ලලාට ඛණ්ඩිකාව
Psy. frontal lobe
ලලාටය
ලලාටාස්ථිය
n. frontal bone
ලලාටීය කෝටරය
Med. frontal sinus
ලලායනය
Psy. lalling
ලලිත
1. a. beautiful
2. a. charming
3. dainty
4. a. feminine
5. Soc. fine
6. graceful
7. a. refined
8. a. stylish
ලලිත අංගහාරය
ලලිත කලා
ලලිතකලා
st. fine arts
ලලිතාංගහාරය
ලව සහිත
ලවංග
n. clove
ලවංග සුවඳැති මල
n. gillyflower