ලලාටය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. අපි-කපාලයට පහළින් හිසේ ඉදිරිපස පිහිටි කොටස ; මුහුණේ ඇස්බැම දෙකට හා හිසේ ස්වභාවික කේශ පද්ධතියට අතර ඇති ප්‍රදේශය ; නළල ; නළල් තලය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

frons