ලලාටාස්ථිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

[ලලාට + අස්ථිය]
නා. නළල් පෙදෙසට අයත් අස්ථිය ; පෘෂ්ඨවංශි කපාලයේ අක්ෂිකූප අතර තිබෙන පෘෂ්ඨීය සඟල පටලාස්ථියක් ; නළල් ඇටය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. නළල් ඇටය

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. frontal bone