සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3700
ලයිකනොසැන්තින්
Bot. lichenoxanthine
ලයිකොප්සිඩය
ලයිකොපෝඩියම්
Phy. lycopodium
ලයිගේස්
ලයිට්
ලයිට් පෙන් එක
ලයිතන්
Law. lieutenant
ලයිතෝ මුද්‍රණ ශිල්පය
Sur. lithography
ලයින්ස්මන්
n. linesman
ලයිනින්
1. Bot. linin
2. Bot. linine
3. Bot. parachromatin
ලයිනින් දැමීම
ලයිනෝකඩ
Art. linocut
ලයිනෝටයිප්
Aes. linotype
ලයිනෝරු තෙල්
n. linseed oil
ලයිපේස්
Che. lipase
ලයිපේස් (මේදු ජාරක එන්සයිමය)
ලයිපොලිටික
Che. lipolytic
ලයිපෝමාව
Med. lipoma
ලයිමනයිට්
Che. limonite
ලයිය
Che. lye
ලයියෝට්රිකයි
Soc. leiotrichi
ලයිරා තාරකා මණ්ඩලය
ලයිරාව
Sur. lyra