ලයිනෝටයිප්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. මුද්‍රණය සඳහා අකුරු ඇමිණීමේ දී එක එක අකුර බැගින් අමුණනු වෙනුවට වචන පේළියක් ම එක විට වාත්තු කිරීමේ ක්‍රමය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Aes. linotype