ලයිතන්
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. අධිතර බල ලත් යුද්ධ නිලධාරින් අතර කනිෂ්ඨතමයා ; කපිතාන්වරයකුට පහළින් සිටින්නා ; ලුතිනන්.
2. අමාරුකාරයා ; චණ්ඩියා.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Law. lieutenant
1. නා.ප්ර. අධිතර බල ලත් යුද්ධ නිලධාරින් අතර කනිෂ්ඨතමයා ; කපිතාන්වරයකුට පහළින් සිටින්නා ; ලුතිනන්.
2. අමාරුකාරයා ; චණ්ඩියා.
Law. lieutenant