ලයිට් හවුස්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. විශේෂයෙන් නැව්වලට මඟ පෙන්වීම සඳහා වෙරළට ආසන්න ව ඉදිකරන ලද විශාල පහන් කණුවක් ; ප්‍රදීපාගාරය.