ලලනාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. කාන්තාව (රූ සපුවෙන් හෙබි) ; අඟන.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. කාන්තාව (පා. සං. ලලනා)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. woman