සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3702

ලවණ

1. a. saline
2. st. salt
3. Med. salts
4. Psy. salty

ලවණ ජලය

brine

ලවණ රෝහී බැක්ටීරියා

halobacteria

ලවණ වර්ණකතාව

Che. halochromism

ලවණ ශාකය

Geo. halophyte

ලවණ ශාකීය

Bot. halophytic

ලවණ සංශ්‍රේණිය

halosere

ලවණ සහිත

adj. briny

ලවණකාමී

1. halophilic
2. a. halophilous
3. osmophilic

ලවණජීවියා

halobiont

ලවණතාමානය

1. Che. salimeter
2. n. salinometer
3. Che. salinimeter

ලවණතාව

n. salinity

ලවණතාහරණය

desalination

ලවණමය

adj. briny

ලවණමානය

Civ. salinometer

ලවණය

Che. salt

ලවණරුහ

halocole

ලවණශාකතාව

Bot. halophytism

ලවණශාකය

Bot. halophyte

ලවණශාකීය

halophytic

ලවණහරණය

desalination

ලවණාපගය

Bot. halophobe

ලවණීකරණය

salinization

ලවණීභවනය

salinization