ලය
laya
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. ගායන-වාදන නර්තනයෙහි සම වූ කාල ප්රමාණය ; කාලය පවත්වනු ලබන වේග ප්රමාණය.
2. චිත්ර ශිල්පයට අදාළ ව රේඛාවල සාම්යය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. තාලය/ සිත (පා. සං. ලය)
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. ක්ෂණදශයක් පමණ වූ කාලය; ගීත නාට්යයන් ගේ සමබව.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. දස අසුරුසණක් ගසන, නැටීමෙහි සාම්යය. (පි. 448)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. Med. chest
2. n. heart
3. n. lilt
4. n. rhythm
5. n. tempo
6. n. time
7. Aes. tune
Digital Pāḷi Dictionary
- laya masc instant; moment [√lī > lay + *a]