ලසිකා
lasikā
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. පෘෂ්ඨවංශීන්ගේ කණ්ඩරා කොපුවල ද සචේෂ්ට සන්ධිවල ද පවතින බෙලසුල් ද්රව්යය.
බුද්ධදත්ත පාලි අකාරාදිය
ඉ. ඇට සන්ධිවල ලාටුව; සඳ මිදුලු.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ඉ. හිස්මොල, මොලය. (පි. 448)
Digital Pāḷi Dictionary
- lasikā fem synovial fluid [√las + a + ikā lasa + ikā]