ලසිකා තරලය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ලසිකා පටලය මගින් සන්ධිවල හා කණ්ඩරා කොපුවල ඇතිවන ලිහිස්සී බෙලසුල් ද්‍රව්‍යය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Med. synovial fluid