ලා

lā

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. ලාටු.
2. ලතු ; ලාක්ෂා ; ලාකඩ.
3. සලාක ; ලහ.
4. ඉරටුව ; කූර.
5. පාදාභරණ විශේෂයක් ; පාසලඹ.
6. උරහිස.
1. නි. ඇතැම් නාම පදවල බහුවචනාර්ථය ප්‍රකට කිරීමෙහි යෙදේ.
2. ආධාරාර්ථයෙහි යෙදේ.
3. ලනවා යන්නෙහි පූර්වක්‍රියා රූපය.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

√ භු. ගහණෙ ගැනීම, ලාති ගනී. (පි. 448)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. st. gum
2. st. lacquer
3. st. ration