ළ
ḷa
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1.සිංහල හෝඩියේ අවසාන අක්ෂරය ; මුර්ධජ ; ඝෝෂාක්ෂරය ; අල්ප ප්රාණාක්ෂරය ; අන්තඃස්ථාක්ෂරය.
2. නා.ප්ර. හදවත ; ළය.
වි. ළපටි ; ළා; තරුණ ; ළාමක
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Digital Pāḷi Dictionary
- ḷa letter (gram) letter ḷ; 40th letter of the alphabet; retroflex semi-vowel