ල

la

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

මිශ්‍ර සිංහල හෝඩියේ තෙවැනි අන්තඃස්ථාක්ෂරය.
නි. ශ්‍රැති සුවනාර්ථයෙහි හෙවත් ඇසූ දෙයක් බව ඇඟවීමෙහි යෙදෙන නිපාතයකි ; ලනවා යන ක්‍රියා අර්ථය දෙන රූපයෙහි ධාතු රූපය යි.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

desire

Digital Pāḷi Dictionary