සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 3684
රෞද්රාඝාතය
n. sunstroke
රෞධ්යය
Med. phimosis
ල
ල ලකුණ
n. circumflex
ල ලකුණ යොදනවා
v. circumflex
ලංකා
ලංකාව
ලංකාවේ නම් එළුමස්
n. mutton
ලංකාවේ හා ඉන්දියාවේ උපදවන කළුපාට තේ වර්ගයක්
n. orange pekoe
ලංඝනය
n. fasting
ලංඩන් කුළුණ ආරක්ෂකයා
n. beefeater
ලංසය
ලංසු ඉල්ලන්නා
Acc. bidder
ලංසු තබනවා
v. bid
ලංසු තබන්නා
n. bidder
ලංසු තැබීම
n. bidding
ලංසුව
n. bid
ලක
ලකනක
ලකනැකිය
ලකය
n. appearance
ලකර
st. embellishment
ලකරය
ලකලෑස්ති
n. preparation