ලංකා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. ඉන්දියන් සාගරයේ ඉන්දියාවට දකුණින් පිහිටි දිවයිනක් ; ලක්දිව ; ශ්‍රී ලංකාව ; තාම්‍රපර්ණීය.
2. රාවණ මහරජුගේ අගනුවර.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. ආසියා මහාද්වීපයට අයත් දිවයිනක්; ශ්‍රී ලංකාව/ රාවණ රජුගේ අගනුවර (පා. සං. ලඞ්කා)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. st. ceylon
2. st. sinhala
3. st. sri lanka