සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 3683
රෝස වත්ත
n. rosery
රෝස වතුර
රෝස වැනි ශාකයන්
n. floribunda
රෝස වැල
n. rambler
රෝසපාට
රෝසභූෂණය
n. rosette
රෝස් කළ ආහාර විකුණන අවන්හල
n. rotisserie
රෝස්ට් කිරීම
රෝසාකාර
Bot. rosaceous
රෝහණය
Aes. mounting
රෝහල
n. hospital
රෝහලකදී දැඩි සත්කාර
රෝහල් ගත කරනවා
vt. hospitalize
රෝහලේ නතර කරනවා
vt. hospitalize
රෝහිත
Psy. sanguine
රෝහිතජනක
Psy. erythrogenic
රෝහිතසයිට අවසාදන වේගය
රෝහිතසයිටය
Med. erythrocyte
රෞකිඤ්ඤය
n. violin
රෞකිඤ්ඤය වාදනය කරන්නා
n. violinist
රෞද්ර
1. adj. baleful
2. a. barbarian
3. a. barbaric
4. a. barbarous
5. a. black
6. a. bloody
7. adj. cruel
8. a. dread
9. a. fell
10. a. ferocious
11. a. fierce
12. a. grisly
13. a. scathing
රෞද්ර තැනැත්තා
n. savage
රෞද්රගතිය
n. brutality