රෞද්‍ර

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. බිහිසුණු ; චණ්ඩ ; කුරිරු ; නපුරු.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. බිහිසුණ; කුරිරු (සං. රෞද්‍ර)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. adj. baleful
2. a. barbarian
3. a. barbaric
4. a. barbarous
5. a. black
6. a. bloody
7. adj. cruel
8. a. dread
9. a. fell
10. a. ferocious
11. a. fierce
12. a. grisly
13. a. scathing