රෝහිත
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. රතුපාට ; රතු.
2. ලේ ; රුධිරය.
3. දේදුන්න.
4. රක්ත වර්ණ මුව විශේෂයක් ; රතුමුවා.
5. රතුපැහැයෙන් යුතු මත්ස්ය විශේෂය ; ලේල් මත්ස්යයා.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Psy. sanguine
1. නා.ප්ර. රතුපාට ; රතු.
2. ලේ ; රුධිරය.
3. දේදුන්න.
4. රක්ත වර්ණ මුව විශේෂයක් ; රතුමුවා.
5. රතුපැහැයෙන් යුතු මත්ස්ය විශේෂය ; ලේල් මත්ස්යයා.
Psy. sanguine