ලහුක
lahuka
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. බරපතල නොවන ; සැහැල්ලු ; ලඝු ; අල්ප.
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. කොට වූ; බර පතල නොවූ; සැහැල්ලු වූ.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ති. සැහැල්ලු දෙය, නොබර දෙය, වහා. (පි. 448)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Digital Pāḷi Dictionary
- lahuka 4 adj quick; fast; swift [lahu + ka]
- lahuka 2 adj light; lightweight [lahu + ka]
- lahuka 3 adj (of an offence) trifling; unimportant; negligible; (comm) five classes of offences [lahu + ka]
- lahuka 5 adj [lahu + ka]
- lahuka 1 adj (of time or life) brief; short-lived [lahu + ka]