රොහිත

rohita

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. රතු වූ; පු. මත්ස්‍ය වර්ගයක්; මුව වර්ගයක්.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. රක්තවර්‍ණය, මත්ස්‍ය විශේෂයක්, රේරු, මෘග ජාතියක්=රොහිතමුවා.
න. අශ්වගතියක්. (පි. 445)

Digital Pāḷi Dictionary