ලක්ඛණ
lakkhaṇa
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. ශරීරයෙහි පිහිටා ඇති සලකුණු ; චිහ්න.
2. සංස්කාර ධර්මයන්ගේ අනිත්ය දුක්ඛ අනාත්ම යන ලක්ෂණ තුන.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා.ප්ර. අනිත්ය, දුක්ඛ, අනාත්ම යන සංස්කාර ධර්මයන්ගේ ස්වභාවය (පා. ලක්ඛණ)
බුද්ධදත්ත පාලි අකාරාදිය
න. ලකුණ; ශුභාශුභ ලකුණ; සලකුණ; ස්වභාවය.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. ලක්ෂණය, චිහ්නය, සලකුණ, ස්වභාවය, ශාස්ත්රය. (පි. 446)
Digital Pāḷi Dictionary
- lakkhaṇa 1 nt auspicious sign; birthmark; prognosticative mark [√lakkh + aṇa]
- lakkhaṇa 2 nt (interpreting of) auspicious signs; birthmarks; prognosticative marks [√lakkh + aṇa]
- lakkhaṇa 3 nt quality; characteristic [√lakkh + aṇa]
- lakkhaṇa 4 nt main characteristic; characteristic feature; salient feature [√lakkh + aṇa]
- lakkhaṇa 8 nt (gram) rule; definition [√lakkh + aṇa]
- lakkhaṇa 5 nt brand [√lakkh + aṇa]
- lakkhaṇa 6 masc name of an arahant monk [√lakkh + aṇa]
- lakkhaṇa 7 adj having the quality of; with characteristics [√lakkh + aṇa]