රූපී

rūpī

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. රූපය පවත්නා ; රූපය ඇති.
2. රුවැති ; රූපත් වූ.

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. බ්‍රහ්මලෝකයෙහි උපන්; රූප ඇත්තා.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. රූප ඇත්තා, රූපවත්; රූප ඇති.
න. රිදී, කලධෞතය. (පි. 444)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

a. concrete

Digital Pāḷi Dictionary