රූපක

rūpaka

බුද්ධදත්ත පාලි අකාරාදිය

න. උපමාව; කුඩා රූපය; රූකඩය.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

න. ප්‍ර‍තිමාව, පිළිමය, රූපය. (පි. 444)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. allegorical
2. st. metaphor

Digital Pāḷi Dictionary