රුහ

ruha

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. ඉපදුණු ; හටගත් ; පැනනැඟුණු.
2. නැඟුණු ; ආරූඪ වූ.

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. නැගෙන; නැගෙන්නා; වැඩෙන; වැඩෙන්නා.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

√ භු. ජ ම්මති, ඉපදීමෙහි, රුහති, නගියි.
√ භු. පාතුභාවෙ, පහළවීමෙහි, රුහති, ආරුහති, නගියි, ආරූඪවෙයි. (පි. 444)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. born
2. a. grown

Digital Pāḷi Dictionary