සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3650

රුසිරු

a. beautiful

රුසීමය

raceme

රුසීමික

racemic

රුසීමිකතාව

racemism

රුසීමී කරනවා

racemize

රුසීමීකරණය

racemization

රුසීමීකෘත

racemized

රුහ

1. a. born
2. a. grown

රුහකය

Civ. stope

රුහැන

cord

රුහැයියා

cicada

රුහිර

st. blood

රුහිරු

st. blood

රුහුණ

n. ruhuna

රුළි

undulating

රුළි ගැන්වීම

corrugation

රුළි තිර

borders

රුළි වැටීම

corrugation

රුළි සහති බිම

undulating

රූ

1. st. beauty
2. st. figure
3. st. form
4. n. night

රූ ඇඳිරිය

n. night blindness

රූ ඇඳුම

n. nightie

රූ කණ

n. night blindness

රූ කැටය

Oth. block