සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3649

රුස් වළල්ල

1. corona
2. halo
3. nimbus(halo)

රුස්සනවා

1. vt. abide
2. a. abided
3. a. abode
4. vti. stand
5. vi. stick
6. vt. stomach
7. vt. tolerate

රුසි

1. st. desire
2. st. expert
3. st. sage

රුසිනා

a. pleasing

රුසිමේටය

racemate

රුසියන් ආදි භාෂා අයත්

a. slavonic

රුසියා

n. expert

රුසියානු අභ්‍යවකාශ චන්ද්‍රිකා අතර

intersputnik

රුසියානු බැටළු වර්ගයක වක් වූ අඳුරු රැළි ගැසුණු ලො

n. astrakhan

රුසියාව

n. russia

රුසියාවට අයත්

a. russian

රුසියාවේ මද්‍යසාර වර්ගයක්

n. vodka

රුසියාවේ ආණ්ඩුවේ දෙපාර්තමේන්තුව

n. commissariat

රුසියාවේ කාසියක්

n. kopeck

රුසියාවේ ගම්කාරයා

n. kulak

රුසියාවේ ගම්බද නිවහන

n. dacha

රුසියාවේ ගොවියා

kulak

රුසියාවේ දෙපාර්තමේන්තු ප්‍රධානියා

n. commissar

රුසියාවේ නමගිය අශ්වාරෝහකයෝ

n. cossack

රුසියාවේ බලකොටුව

n. kremlin

රුසියාවේ රජ

1. n. czar
2. n. tsar
3. n. tzar

රුසියාවේ රජ පෙළපත

1. n. czar
2. n. tsar

රුසියාවේ සමාජවාදී පක්ෂයේ සාමාජිකයා

a. bolshevik

රුසිර

n. beauty