රුසිරුසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂයවි. සිත්කලු වූ ; රුචිර වූ.නා.ප්ර. රූපශ්රීය ; රුචිර භාවය ; සිත් ගන්නා-සුලු බව.සිංහල ඉංග්රීසි ශබ්දකෝෂයa. beautifulසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1363 සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 3650 ← රුසිර රුසීමය →