රූපික

rūpika

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) වි. ආකෘතියෙන් යුතු ; රූපයෙන් යුත්.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. රූපවත්, රූපයක් ඇති. (පි. 444)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Aes. figurative
2. a. formal