රුස

rusa

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

√ භු. රොසෙ; පෙළීමෙහි; රොසති, පෙළයි.
√ චු. කොපෙ, කොපකිරීමෙහි, රොසෙති, රොසයති=කිපෙයි.
√ භු. ආලේපෙ, ගැල්වීමෙහි. (පි. 444)