සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 3654
රූප දර්ශන මුද්රණශිල්පී
රූප දර්ශන මුද්රිතය
රූප දර්ශන ශිල්පක්රම
රූප නෙළනවා
රූප නෙළන්නා
n. sculptor
රූප නෙළීමේ විද්යාව
n. sculpture
රූප ප්රධාන වාදය
Soc. formalism
රූප භූමිය
රූප මිතිය
රූප රේඛණය
1. delineation
2. Oth. pictography
රූප රේඛනය
Sur. delineation
රූප වන්දනාව
Soc. idolatry
රූප විද්යාඥයා
රූප විද්යාඥුයා
රූප විද්යාත්මක
Bot. morphological
රූප විද්යාව
1. iconology
2. Psy. morphology
රූප විසුරුවා හරිනවා
v. video
රූප සංකෝචන
රූප සංඥාව
Psy. imagery
රූප සටහන
1. Soc. diagram
2. Mat. illustration
රූප සටහන දළරූප සටහන
Log. diagram
රූප සටහන්
1. Art. diagrammatic
2. Sta. diagrams
රූප සටහන්ගත
රූප සටහනින් දැක්වීම
n. delineation