සම්ප්රදාය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. දිගු කලක් පවත්වාගෙන එන සිරිත් විරිත් ; පරම්පරාගතව එන ඉගැන්වීම ; සම්මත චාරිත්රය ; පෙර සිරිත්.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. convention
2. n. mode
3. n. persuasion
4. n. school
5. n. sect
6. n. system
7. n. tradition