සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4431

සම්ප්‍රදාන විභක්තිය

n. dative

සම්ප්‍රදානය

contribution

සම්ප්‍රදාය

1. n. convention
2. n. mode
3. n. persuasion
4. n. school
5. n. sect
6. n. system
7. n. tradition

සම්ප්‍රදාය වාදය

Log. traditionalism

සම්ප්‍රදායගරුක

conservative

සම්ප්‍රදායය

Law. tradition

සම්ප්‍රදායවාදය

n. traditionalism

සම්ප්‍රදායවාදියා

Aes. traditionalist

සම්ප්‍රදායවිරෝධී

a. unconstitutional

සම්ප්‍රදායානුකූල

1. orthodox
2. Law. traditional

සම්ප්‍රදායික

1. adj. conventional
2. a. traditional

සම්ප්‍රදායිකව

adv. conventionally

සම්ප්‍රදායීය

Law. conventional

සම්ප්‍රයාචනය

1. Soc. request
2. Law. solicitation

සම්ප්‍රයාචනය කරනවා

Law. solicit

සම්ප්‍රයුක්ත

1. a. connected
2. Law. constructive
3. a. resultant

සම්ප්‍රයුක්ත භුක්තිය

Law. constructive possession

සම්ප්‍රයුක්ත වංචාව

Law. constructive fraud

සම්ප්‍රයුක්ත වන

Che. resonating

සම්ප්‍රයුක්ත විශ්වසනය

Law. constructive trust

සම්ප්‍රයුක්තතාව

Che. resonance

සම්ප්‍රයුක්තය

1. Law. construction
2. Psy. resultant

සම්ප්‍රයුජ්‍යමාන

Che. resonating

සම්ප්‍රයෝගය

1. n. application
2. n. conjunction