සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4430

සම්පර්ග

n. connivent

සම්පරාග

Bot. syngenesious

සම්පරාය

n. future

සම්පරීක්ෂකයා

Psy. experimenter

සම්පරීක්ෂණ

Aes. experimental

සම්පරීක්ෂණ මනෝවිද්‍යාව

Log. experimental psychology

සම්පරීක්ෂණය

Soc. experiment

සම්පරීක්ෂණවාදය

Log. experimentalism

සම්පරීක්ෂණාත්මක

Soc. experimental

සම්පරීක්ෂණාත්මක ක්‍රමය

Soc. experimental method

සම්පරීක්ෂණාත්මක මනෝවිද්‍යාව

Soc. experimental psychology

සම්පලය

Law. sample

සම්ප්‍රකාශ කරනවා

Law. aver

සම්ප්‍රකාශය

Law. averment

සම්ප්‍රචාරණය

Soc. propaganda

සම්ප්‍රචාරය

Log. propaganda

සම්ප්‍රජන්‍ය

1. a. deliberate
2. Law. diligent

සම්ප්‍රජන්‍යතාව

Law. diligence

සම්ප්‍රජානනය

Mng. awareness

සම්ප්‍රතිඥාකරු

Law. stipulator

සම්ප්‍රතිඥාදෙනවා

Law. stipulate

සම්ප්‍රතිඥාය

Law. stipulatio

සම්ප්‍රතිඥාව

Law. stipulation

සම්ප්‍රදාන

1. st. dative
2. st. donation