request

ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය

1. n. අභියාචනය
2. vt. අයදිනවා
3. n. අයදුම
4. n. ආයාචනය
5. vt. ආයාචනය කරනවා
6. n. ආරාධනය
7. v. ආරාධනා කරනවා
8. n. ආරාධනාව
9. n. ඇවටිල්ල
10. n. ඇවිටිල්ල
11. v. ඉල්ලනවා
12. n. ඉල්ලීම
13. vt. ඕනෑකමින් ඉල්ලනවා
14. Soc. සම්ප්‍රයාචනය