ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 2006
republicanism
Log. සමූහාණ්ඩුවාදය
republication
Oth. පුනර් ප්රකාශනය
repudiate
1. Acc. ප්රජහනය කරනවා
2. vt. ප්රතික්ෂේප කරනවා
3. වගකීම්
4. බැඳීම් ආදිය ප්රතික්ෂේප කිරීම
repudiation
1. n. නොපිළිගැනීම
2. Acc. ප්රජහනය
3. Acc. ප්රතික්ෂේප කිරීම
4. Eco. ප්රතික්ෂේපණය
5. Acc. ප්රතික්ෂේපනය
repugnance
1. n. නුරුස්නාබව
2. Soc. ප්රතිකුලතාව
3. Log. ප්රතිකූලතාව
4. Log. පිළිකුල
5. n. බලවත් පිළිකුල
6. n. විරෝධය
repugnant
1. a. අතිශයින් අප්රිය
2. Law. අනනුකූල
3. Law. අනනුරූප
4. a. අසංගත
5. ජුගුප්සාජනක
6. Law. නොගැළපෙන
7. a. විරුද්ධ
repulse
1. vt. පරදවනවා
2. n. පරාජය
3. vt. පලවාහරිනවා
4. vt. පසුබස්වනවා
5. n. පසුබැස්වීම
6. n. ප්රත්යාවර්තනය
7. vt. ප්රතික්ෂේප කරනවා
8. n. ප්රතික්ෂේපය
repulsion
1. Soc. ජුගුප්සාව
2. n. නිෂ්කර්ෂණය
3. n. විකර්ෂණය
4. n. විදැහීම
repulsive
1. a. ඉතා කැත
2. a. ජුගුප්සිත
3. a. පිළිකුල් උපදවන
repulsiveness
reputable
a. සම්භාවනීය
reputation
1. කීර්තිනාමය
2. n. කීර්තිය
3. n. ජනප්රවාදය
4. Law. ප්රකීර්තිය
5. n. ප්රසිද්ධිය
repute
1. n. අන්යයන්ගේ හැඟීම
2. n. කීර්තිය
3. n. විශ්රැතිය
reputed
1. Law. ප්රකට
2. a. ප්රසිද්ධ
3. a. පිළිගත්
4. වැදගත්
5. a. සම්මත
request
1. n. අභියාචනය
2. vt. අයදිනවා
3. n. අයදුම
4. n. ආයාචනය
5. vt. ආයාචනය කරනවා
6. n. ආරාධනය
7. v. ආරාධනා කරනවා
8. n. ආරාධනාව
9. n. ඇවටිල්ල
10. n. ඇවිටිල්ල
11. v. ඉල්ලනවා
12. n. ඉල්ලීම
13. vt. ඕනෑකමින් ඉල්ලනවා
14. Soc. සම්ප්රයාචනය
requested
a. ආරාධිත
requiem
require
1. vt. අණ කරනවා
2. v. අවශ්ය වෙනවා
3. vt. ඕනෑ කරනවා
4. vt. නියම කරනවා
required
requirement
1. Law. අවශ්යකතාව
2. st. වුවමනා
requirements
requisite
1. a. අවශ්ය
2. n. අවශ්ය දෙය
3. n. ප්රත්යය
4. Law. සාධ්යතාව
requisites
1. අඩු වැඩිය
2. n. අඩුවැඩිය
3. Soc. අවශ්ය කරුණු
4. Soc. අවශ්යතා
5. n. පරිෂ්කාර
6. n. පිරිකර
requisition
1. Law. අදිගැනුම
2. Law. අධිග්රහණය
3. n. කොන්දේසිය
4. Law. බලෙන් ගැනීම
5. vt. බුකතිය අත් කර ගන්නවා