අභියාචනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. නැවත සලකා බැලීම සඳහා කරන ඉල්ලීම; අයැදුම.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. අයැදුම; ඉල්ලීම (පා. සං. අභියාචන)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. appeal
2. Soc. appellation
3. Law. plea
4. n. request
5. ppeal