ප්රතික්ෂේපය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. යමක් නොපිළිගෙන බැහැර කිරීම; අත් හැරීම ; අහක දැමීම පිළිකෙවු කිරීම ; නිෂේධය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. යමක් නොපිළිගෙන බැහැර කිරීම; නිෂේධය (සං. ප්රතික්ෂෙප)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. rejection
2. n. renunciation
3. n. repulse