සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2546

ප්‍රතික්ෂේප

Soc. rejection

ප්‍රතික්ෂේප කරනවා

1. vt. abandon
2. v. abjure
3. vti. decline
4. declining
5. demit
6. vt. deny
7. vt. disallow
8. vt. disavow
9. vt. disclaim
10. vt. ignore
11. vt. negative
12. vt. override
13. vt. overrule
14. vt. refuse
15. vt. reject
16. v. renege
17. vt. repel
18. vt. repudiate
19. vt. repulse
20. vt. turn down

ප්‍රතික්ෂේප කළ

a. refutable

ප්‍රතික්ෂේප කිරීම

1. n. abjuration
2. demission
3. n. denial
4. Acc. disallow
5. n. disavowal
6. n. refusal
7. n. rejection
8. Acc. repudiation

ප්‍රතික්ෂේප වූ

declined

ප්‍රතික්ෂේපකය

Ele. rejector

ප්‍රතික්ෂේපණය

1. Psy. rejection
2. Eco. repudiation

ප්‍රතික්ෂේපනය

Acc. repudiation

ප්‍රතික්ෂේපය

1. n. rejection
2. n. renunciation
3. n. repulse

ප්‍රතික්‍රම

a. regressive

ප්‍රතික්‍රමණ

a. regressive

ප්‍රතික්‍රමණ රේඛාව

Psy. regression line

ප්‍රතික්‍රමණ සංගුණකය

Psy. regression coefficient

ප්‍රතික්‍රමණ සමීකරණය

Psy. regression equation

ප්‍රතික්‍රමණය

1. Psy. regression
2. Geo. retrogradation

ප්‍රතික්‍රමය

Aes. recession

ප්‍රතික්‍රමලේඛනය

reprogramming

ප්‍රතික්‍රියක

Ele. reactive

ප්‍රතික්‍රියකය

Che. reactant

ප්‍රතික්‍රියතාව

Phy. reactivity

ප්‍රතික්‍රියා කරනවා

vi. react

ප්‍රතික්‍රියා කාලය

1. Psy. reaction time
2. Psy. response time

ප්‍රතික්‍රියා කිරීම

reacting

ප්‍රතික්‍රියා ටබයිම

Civ. reaction turbine