negative
ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය
1. Oth. අනුඡායා
2. n. අභාවය
3. a. අභාවවාචක
4. a. ඍණ
5. Law. ඍණකාරී
6. Sta. ඍණාත්මක
7. Soc. ඍනාත්මක
8. a. තහනම් කරන
9. vt. තහනම් කරනවා
10. a. නඤ්ඤර්ථ
11. Acc. නාස්තික
12. n. නැතැයි කීම
13. a. නැතැයි දක්වන
14. n. නැතිකම
15. Log. නිශේධක
16. Log. නිශේධනීය ඍණාත්මක
17. නිශේධනීය සෘණාත්මක
18. n. නිශේධය
19. vt. නිෂ්ප්රභ කරනවා
20. Aes. නිෂේධ
21. Mng. නිෂේධක
22. a. නිෂේධාත්මක
23. vt. ප්රතික්ෂේප කරනවා
24. n. ප්රතිච්ඡායාව
25. ප්රතිෂේ
26. a. ප්රතිෂේධක
27. n. ප්රතිෂේධය
28. ප්රතිෂේධාත්මක
29. සෘණ
30. සෘණාත්මක