තහනම් කරනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. යමක් නොකරන සේ නියෝග කරනවා.
2. ක්‍රි. දේපළ ආදිය අත් අඩංගුවට ගන්නවා.
3. ක්‍රි. යම්කිසි ක්‍රියාවලියක් නීති මගින් අත්හිටුවනවා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. vti. attach
2. v. ban
3. vt. challenge
4. vt. debar
5. vt. deny
6. vt. estop
7. v. forbid
8. vt. inhibit
9. vt. interdict
10. vt. negative
11. vt. prohibit
12. vt. proscribe
13. Law. seize
14. vt. suspend
15. vt. taboo
16. vt. tabu
17. vt. tie
18. vt. veto