ප්‍රතිෂේධය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. වැළැක්වීම ; බාධාව ; නිෂේධය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. ban
2. n. contradiction
3. n. inhibition
4. Psy. negation
5. n. negative
6. prohibition