සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2576

ප්‍රතිශෝෂක

resorbed

ප්‍රතිශෝෂණය

1. n. absorption
2. reabsorption
3. Geo. resorption

ප්‍රතිශෝෂිත

1. reabsorbed
2. resorbed
3. re-absorbed

ප්‍රතිෂ්ඨා ඡන්දස

tetrameter

ප්‍රතිෂ්ඨා රහිත

a. causeless

ප්‍රතිෂ්ඨාධාරය

n. assistance

ප්‍රතිෂ්ඨාපන ලක්ෂ්‍යය

fixation-point

ප්‍රතිෂ්ඨාපනය

1. n. establishing
2. Soc. fixation
3. n. foundation
4. Law. restitution
5. Law. restoration

ප්‍රතිෂ්ඨාපනය කරනවා

Law. restore

ප්‍රතිෂ්ඨාපනය කිරීම

1. Psy. fix
2. Psy. fixate

ප්‍රතිෂ්ඨාපිත

a. established

ප්‍රතිෂ්ඨාමූලවාදය

foundationalism

ප්‍රතිෂ්ඨාව

1. Aes. basis
2. n. consideration
3. n. foundation
4. Soc. ground

ප්‍රතිෂ්ඨීත

Mat. classical

ප්‍රතිෂේ

negative

ප්‍රතිෂේධ කරනවා

1. Law. forbid
2. inhibit

ප්‍රතිෂේධක

1. a. negative
2. a. proscriptive

ප්‍රතිෂේධනය

1. Soc. denial
2. embargo

ප්‍රතිෂේධනය කරනවා

Log. deny

ප්‍රතිෂේධය

1. n. ban
2. n. contradiction
3. n. inhibition
4. Psy. negation
5. n. negative
6. prohibition

ප්‍රතිෂේධාත්මක

1. a. inhibitory
2. negative
3. prohibitory

ප්‍රතිෂේධාර්ථයෙහි උපසර්ගයක්

prefix. un

ප්‍රතිසංකලනය

reintegration

ප්‍රතිසංකල්පකරණය

reconceptualization