සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2577

ප්‍රතිසංකල්පනය

1. recreate
2. reconceptualization

ප්‍රතිසංකල්පිතය

recreation

ප්‍රතිසංක්‍රමණය

retrofection

ප්‍රතිසංගමය

Aes. reunion

ප්‍රතිසංතුලනය

counterbalance

ප්‍රතිසංදීප්තිය

Phy. recalescence

ප්‍රතිසංධිය

Soc. conception

ප්‍රතිසංයෝජක

recombinant

ප්‍රතිසංයෝජනය

Phy. recombination

ප්‍රතිසංයෝජනය (ඛනිජ විද්‍යාව)

diagenesis

ප්‍රතිසංයෝජනය වෙනවා

vti. recombine

ප්‍රතිසංයෝජිත

recombinant

ප්‍රතිසංයෝජිත වර්ණදේහය

crossover

ප්‍රතිසංයෝජිතයා

recombinant

ප්‍රතිසංවාක්‍යතාව

Log. antilogism

ප්‍රතිසංවාදය

1. Log. counterpoint
2. counter-point

ප්‍රතිසංවිධානය

1. Mat. rearrangement
2. reconditioning
3. reorganization
4. Inf. reorganize
5. Acc. reorganisation

ප්‍රතිසංසජ්ජකය

Ele. decoherer

ප්‍රතිසංසරණය

1. Civ. recirculation
2. re-circulation

ප්‍රතිසංස්කරණ විරෝධී

counter-reformation

ප්‍රතිසංස්කරණය

1. n. mend
2. n. reconstruction
3. n. reform
4. Soc. reformation
5. reforming
6. Acc. renewal
7. n. restoration

ප්‍රතිසංස්කරණය කරනවා

vti. reform

ප්‍රතිසංස්කරණය සඳහා වූ

a. reformative

ප්‍රතිසංස්කරණවාදය

Soc. reformism