ප්රතිසංස්කරණය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. අඩුපාඩු මග හරවා නැවත හරි ගැස්සීම ; අලුත්වැඩියා කිරීම ; නැවත නැවත සකස් කිරීම ; පිළිසකර කිරීම.
2. ප්රකෘතිමත් කිරීම ; යථා තත්ත්වයට පත් කිරීම.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. අලුත්වැඩියා කිරීම; නැවත සකස් කිරීම (සං. ප්රතිසංස්කරණ)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. mend
2. n. reconstruction
3. n. reform
4. Soc. reformation
5. reforming
6. Acc. renewal
7. n. restoration